ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතා හඬට කන්දිය යුතුයි – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම ජනතා හඬට සවන් දිය යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

මහනාහිමිවරුන් දන්වා ඇති පරිදි අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් කර අන්තර්කාලීන පාලනයක් නිර්මාණය කළ යුතු බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Read more

Local News