ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

පරිගණක පද්ධතියේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

එළැඹෙන සඳුදා (09) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම (එක් දින සේවය හැර) සාමාන්‍ය සේවා යළි ආරම්භ කරන බවයි අදාළ නිවේදනය මඟින් සඳහන් කර ඇත්තේ.

aga4
Exit mobile version