නයිජීරියාවේ යොබේ ප්‍රාන්තයෙන් පැහැරගත් පාසල් සිසුවියන් බොකොහරාම් ත්‍රස්තවාදීන් නිදහස් කරයි

ඊසාන දිග නයිජීරියාවේ යොබේ ප්‍රාන්තයෙන් පැහැරගන්නා ලද පාසල් සිසුවියන් සිය දෙනෙකු බොකොහරාම් ත්‍රස්තවාදීන් නිදහස් කර තිබෙන බව වාර්තා වෙයි.

පසුගිය පෙබරවාරි මාසයේදී මෙම පාසල් සිසුවියන් පැහැරගන අැත.

නයිජීරියානු රජය මොවුන් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර ඇති බව ද, එම පරීක්ෂණවලින් අනතුරුව සිසුවියන් දෙමාපියන් වෙත භාරදී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Exit mobile version