ආරක්ෂක අංශ මහජන කැළඹීම් ඇතිවිය හැකි පහත් ක්‍රියාවල නිරත නොවේ – යුද්ධ හමුදාධිපති

ආරක්ෂක අංශ විසින් කිසිදු අවස්ථාවක මහජන කැළඹීම් ඇතිවිය හැකි කිසිදු ආකාරයක පහත් ක්‍රියාවන්වල නිරත නොවන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

යුධ හමුදාපතිවරයා විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත යොමු කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

Exit mobile version