අද රාත්‍රියේ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයක්

Share

ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා විසින් ජාතිය අමතා සිදු කරන විශේෂ ප්‍රකාශයක් අද රාත්‍රී 9.00ට සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. මෙම ප්‍රකාශය රාත්‍රී 9.00 Siyatha TV ඔස්සේ බලාපොරොත්තුවන්න.

Read more

Local News