යළිත් අද පස්වරු 6.00ට ඇඳිරි නීතිය

මුලු දිවයිනටම පනවා තිබූ ඇඳිරිනීතිය අද (14) උදෑසන 6.00 ට ඉවත් කර ඇති අතර නැවත පස්වරු 6.00 පැනවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එලෙස මුලු දිවයිනටම පැනවෙන ඇඳිරි නීතිය හෙට (15) අලුයම 5.00 දක්වා බල පැවැත්වෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Exit mobile version