ඔස්ට්‍රේලියා හිටපු ප්‍රවීණ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ඩ්ස් රිය අනතුරකින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ක්වීන්ස්ලන්ඩ් හිදී සිදුවු රිය අනතුරකින් ඇන්ඩෘ සයිමන්ඩ්ස් මියගොස් ඇති අතර මිය යන විට ඔහුගේ වයස අවුරුදු 46 ක් වනවා.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 26 ක්, එක්දින තරඟ 198 ක් සහ පන්දුවාර 20 තරඟ 14 කට ඇන්ඩෘ සයිමන්ඩ්ස් ක්‍රීඩා කර තිබෙනවා.




