අද (16) රාත්‍රී 8.00 ට පැනවීමට තිබූ ඇඳිරිනීතියේ වෙනසක්

Share

අද (16) රාත්‍රියේ ඇඳිරිනීතිය පැනවෙන වේලාව සංශෝධනය කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද රාත්‍රී 11.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.

Read more

Local News