ඇවේන්ජර්ස් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය

මාර්වෙල් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලැබූ ඇවේන්ජර්ස් චිත්‍රපටයේ තෙවැන්න ලබන මාසයේ එළිදැක්වීමට නියමිතව තිබේ. 2012 වසරේ නිර්මාණය වූ ‘ද ඇවේන්ජර්ස්’ චිත්‍රපටයේ තෙවැන්න ලෙස මෙය එළිදැක්වීමට නියමිතය. 2015 වසරේ මෙහි දෙවැන්න නිර්මාණය වූ අතර, මෙම වසරේ නිර්මාණය වන එහි තැවැන්න සඳහා තවත් චරිත බොහෝ ප්‍රමාණයක් එක්කර තිබේ. කොමික් පොත් ඇසුරෙන් මෙම චිත්‍රපට වෙනුවෙන් චරිත නිර්මාණය කර තිබේ.

source: saaravita.lk

Exit mobile version