ජපානය සහ ඉන්දියාව ආධාර දීමට එකඟ වීම ගැන රනිල්ගෙන් ස්තුතිය

වන විට ශ්‍රී ලංකාව පත්ව ඇති මේ අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉන්දියාව හා ජපානය උපකාර කිරීමට එකඟ වීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කෘතවේදීත්වය පළකර තිබෙනවා.

මේ අතර ඉන්දීය රජය ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දෙසිය හැටක වටිනාකමකින් යුත් ඖෂධ හා වෛද්‍ය සැපයුම් තොගයක් ඊයේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත පරිත්‍යාග කළා.

මෙරට වැඩබලන ඉන්දීය මහකොමසාරිස්වරයා විසිනුයි අදාළ ඖෂධ පරිත්‍යාග කර ඇත්තේ.

Exit mobile version