නයිජීරියාවේ කතෝලික දේවස්ථානයක ප්‍රහාරයක්

නයිජීරියාවේ කතෝලික දේවස්ථානයක තුවක්කුකරුවන් විසින් සිදු කළ ප්‍රහාරයකින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 50 ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයට හේතුව පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එරට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Exit mobile version