ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා එනකල් බලන් ඉන්න රනිල්

Share

ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මෙසේ ශ්‍රී ලංකාවට එන්න සූදානම් වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මේ අතර ඉන්දීය අපනයන ආනයන බැංකුවෙන් ණයක් ලබා ගැනීම සඳහා ගිවිසුමකටද රජය අත්සන් කර තිබෙනවා.

Read more

Local News