ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Share

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල එළඹෙන 13 වනදා සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව
එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read more

Local News