රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට සිදුවෙනවා – අගමැති

Share

ශ්‍රී ලංකාවට ඉදිරියේ දී රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට සිදුවනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

රට මුහුණ දී ඇති දැවැන්ත ඉන්ධන අර්බුදය හමුවේ ඉදිරියේ දී එම තීරණය ගැනීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරයා සඳහන් කර තිබෙන්නේ.

Read more

Local News