දීර්ඝ කාලයකට පසුව වෙළඳපොළට නිකුත් කෙරුණු ලාෆ් ගෑස් ලබා ගැනීම වෙනුවෙන්ද ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනවා.
මේ අතර අනුරාධපුර ප්රදේශයේ ලාෆ් ගෑස් සිලින්ඩර පන්සිය හතළිහක් සහ කර්මාන්තශාලා සඳහා භාවිතා කරන ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩර පනස් හතරක් සඟවා තිබියදී සොයා ගැනීමට වැටලීම් නිලධාරීන් සමත්ව තිබෙනවා.



