හිටපු ඇමති බැසිල් හිරේ යන්න ඕන. කොහොමද මෙහෙම නිදහසේ ඉන්නේ? රතන හිමි ප්‍රශ්න කරයි

ඉන්ධන අරබුදය හමුවේ ඉදිරියේදී රට සම්පුර්ණයෙන්ම අකර්මන්‍ය වීමේ අවධානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

රටට කල අපරාදය වෙනුවෙන් හිටපු මුදල් ඇමති බැසිල් සිරගත කළ යුතු බවයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළේ.

ඒ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක වෙමින්.

Exit mobile version