අමෙරිකාවෙන් ඩොලර් මිලියන 6ක ආධාරයක්

Share

ආර්ථික අර්බුදයෙන් අවදානමට ලක්විය හැකි මෙරට ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඩොලර් මිලියන 6ක හදිසි ආධාරයක් ලබාදෙන බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

Read more

Local News