අද විදුලි කප්පාදුව සිදුවන හැටි

Share

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

A B C V W කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි.

D E F G P Q R කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි.

H I J S T කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 2 යි විනාඩි 15 යි.

K L U කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 15 යි.

Read more

Local News