අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Share

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

A B C V W කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි.

D E F G P Q R H I J S T කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි.

K L U කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 15 යි.

Read more

Local News