සඳුදා (20) දිනයේ සිට සති දෙකක කාලයක් රජයේ සහ අධ්‍යාපන අංශයේ සේවයේ නිරත වන අය වෙත නිවසේ සිට වැඩ කිරීමේ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.
කෙසේ වෙතත් මෙය රජයේ අත්‍යාවශ්‍ය සේවාවල සේවකයින්ට අදාළ නොවන බවයි සඳහන් වන්නේ.

Share

Read more