IMF නියෝජිත කණ්ඩායම අද දිවයිනට

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අද (20) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

ඒ අනුව ඔවුන් සතියක කාලයක් මෙරට රැදී සිටීමට නියමිතයි.

Read more

Local News