ලෝටස් වටරවුම් මාර්ගය අවහිරවෙයි

Share

විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුම් මාර්ගය අවහිර වී ඇත.

ඒ හේතුවෙන් එම ප්‍රදේශය අවට ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

Read more

Local News