ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ අරගලකරුවන් පිරිසක් ලේකම් කාර්යාලයේ පිවිසුම මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කිරීම හේතුවෙනි.
එසේම උණුසුම්කාරී තත්ත්වය අතරතුර 12 අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
Share

Read more