සජබ ය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කරයි

Share

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, තම පක්ෂය මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි.

එසේම අනුර කුමාර දිසානායක ද අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි.

මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව ගොස් ඇත.

Read more

Local News