ජාත්‍යන්තර යෝගා දිනය නිමිත්තෙන් අද කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ වැඩසටහනක් පැවැත්වුණා.
එම වැඩසටහන සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එක්ව සිටියා.
මෙය සංවිධානය කර තිබුණේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයයි.
Share

Read more