ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක් June 22, 2022 Facebook Twitter Pinterest WhatsApp ඇෆ්ගනිස්ථානයේ ඇතිවූ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 250ක් පමණ මියගොස් ඇති බව වාර්තා වේ. එසේම 150 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගිනිකොනදිග නගරයක් වන khost සිට කිලෝමීටර් 44ක් පමණ දුරින් මෙම භූ කම්පනයක් හටගෙන ඇත.