මානුෂීය ආධාර රැගත් ඉන්දීය නෞකාව දිවයිනට

Share

ඉන්දීය ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් තවත් මානුෂීය ආධාර තොගයක් රැගත් නෞකාව අද (24) මෙරටට ලඟාවී ඇත.

අතර සහල් මෙට්‍රික් ටොන් 14,700ක්, කිරි පිටි මෙට්‍රික් ටොන් 250ක් සහ ඖෂධ මෙට්‍රික් ටොන් 38ක් එම මානුෂීය ආධාර තොගයට ඇතුළත් බවයි වාර්තා වන්නේ.

Read more

Local News