සඳුදා සිට පාසැල් පැවැත්වීම ගැන නිවේදනයක්

Share

පසුගිය සතියේ දී වසා දමා තිබුණු දිවයිනේ ප්‍රධාන නගරවල පාසල්, එළැඹෙන සතියේ දින තුනක් පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව එළැඹෙන සතියේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්වීමට නියමිතයි.

Read more

Local News