ඉන්ධන මිල යළි ඉහළට

Share

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (26) අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත.

ඒ අනුව නව මිල ගණන් පහතින්,

පෙට්‍රල් 92 – රු.50 කින් (නව මිල රු.470)

පෙට්‍රල් 95 – රු.100 කින් (නව මිල රු.550)

ඔටෝ ඩීසල් – රු.60 කින් (නව මිල රු.460)

සුපර් ඩීසල් – රු.75 කින් (නව මිල රු.520)

Read more

Local News