අද විදුලි කප්පාදුව මෙහෙමයි

Share

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

A B C D E F G H I J K L කලාප සඳහා දහවල්/සවස් කාලයේ පැය 2 යි.

P Q R S T U V W කලාප සඳහා දහවල්/සවස් කාලයේ පැය 2 යි.

Read more

Local News