රාජ්‍ය සේවකයින් කාර්යාල වෙත කැඳවීම තවදුරටත් සීමා වෙයි

Share

රජයේ කාර්යාල වෙත සේවකයින් කැඳවීම තවදුරටත් සීමා කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

රාජකාරී කටයුතු බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණක් සේවා ස්ථාන වෙත කැඳවීමට ආයතන ප්‍රධානීන් ට දැනුම්දී ඇත.

Read more

Local News