එළඹෙන සතියේ පාසල් පැවැත්වීම ගැන දැනුම්දීමක්

Share

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ලබන සතිය තුළත් නගර ආසන්න පාසල් නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් හෙට (27) සිට ජුලි 01 දක්වා සතිය තුල පසුගිය සතියේ මෙන් පාසල් නොපැවැත්වීමට තීරණය කර ඇත.

Read more

Local News