බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

Share

බහාලුම් ප්‍රවාහන ගාස්තු අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර ඇත.

සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ, 10% කින් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බවයි.

Read more

Local News