ඉන්ධන පෝලිම්වල සිටින පුද්ගලයින්ට මත්කුඩු රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

මේ අතර ඉන්ධන පෝලිම්වල රැඳී සිටින පුද්ගලයින්ට අලෙවි කිරීමට මත්කුඩු රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයා අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News