අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි

Share

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අද (27) මධ්‍යම රාත්‍රීයේ සිට අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසනවා.

ජුලි 10 වනදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන අතර අනෙකුත් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තිරණය කළ බවයි ඔහු සඳහන් කළේ.

Read more

Local News