Home දේශීය පුවත් ඉන්ධන හිඟය හේතුවෙන් තවත් ජීවිතයක් අහිමි වෙයි

ඉන්ධන හිඟය හේතුවෙන් තවත් ජීවිතයක් අහිමි වෙයි

0
ඉන්ධන හිඟය හේතුවෙන් තවත් ජීවිතයක් අහිමි වෙයි

මේ අතර ඉන්ධන හිඟය හේතුවෙන් ජීවිතයක් අහිමි වූ අවාසනාවන්ත පුවතක් කල්පිටියෙන් වාර්තා වුණා.

අසනීප තත්වයක් හේතුවෙන් කල්පිටිය ප්‍රදේශයේ පදිංචි දොළොස් හැවිරිදි දරුවෙකු රෝහල් ගත කිරීමට පමා වීමත් සමඟ මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

ඊයේ ජීවිතයෙන් කවුරු වන්දි ගෙව්වත් තවම ඒ කිසි දේකට නිසි විසඳුමක් දෙන්න බලධාරීන්ට හැකි වෙලා නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here