කොන්සියුලර් සේවාවත් සීමා වෙයි

Share

රට තුළ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් කොන්සියුලර් සේවා සැපයීම සීමා කර ඇත.

2022 ජූනි 30 වනදා සිට 2022 ජූලි 10 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් මහජනතාවට සේවා සපයන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එසේම යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල ද ඉහත සඳහන් දිනවල සේවා සපයන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

Read more

Local News