ලොරි තට්ටුව කඩා වැටී සිසුන් පිරිසක් රෝහලේ

Share

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේදී දරුවන් පිරිසක් රැගෙන ගිය ලොරි රථයක තට්ටුව කඩා වැටීමෙන් තුවාල ලැබූ දරුවන් 13 ක් රෝහල් ගතකර ඇත.

ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් ලොරි රථයකින් පාසල වෙත ගමන් කරමින් සිටියදී ලොරි රථයේ පිටුපස කොටස කඩා වැටී ඊයේ (30) උදෑසන මෙම අනතුර සිදුව ඇත.

May be an image of 2 people, child, hospital and indoor
May be an image of 3 people, people standing, hospital and indoor
May be an image of 3 people
May be an image of 1 person, child, sitting and indoor

Read more

Local News