වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට තැපැල්පතිවරයාගෙන් දැනුම්දීමක්

Share

වහාම සේවයට වාර්තා කරන ලෙස තැපැල්පති රංජිත් ආරියරත්න විසින් වර්ජනයේ නිතරව සිටින තැපැල් සේවකයින් වෙත දැනුම් දී ඇත.

එසේ නොකරන්නේ නම් සේවය අත්හැර ගියා සේ සලකා ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්නා බවත්, මේ සම්බන්ධයෙන් අද (02) දිනයේ වෘත්තීය සමිති වෙත ලිඛිතව දැනුම් දීමට කටයුතු කරනා බවත් තැපැල්පතිවරයා පවසා ඇත.

Read more

Local News