ජැක්සන් ඇන්තනී කොළඹ ජාතික රෝහලට

Share

ඊයේ (02) රාත්‍රීයේ අනතුරකට ලක්වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අනුරාධපුරයේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

ඔහු ගමන් ගත් කැබ් රථය අනුරාධපුර තලාව ප්‍රදේශයේදී වන අලියෙකුගේ ගැටීමෙන් ඊයේ (02) රාත්‍රීයේ රිය අනතුරක් සිදු වුණා.

ඒ අනුව ඔහු ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිත බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Read more

Local News