හෙට සිට සතියක් පාසල් වැසේ

Share

හෙට (04) සිට ලබන 08 වනදා දක්වා දිවයින පුරා සියලුම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස ප්‍රකාශයට පත්කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

Read more

Local News