මේ වසරේ උසස් පෙළ විභාගය පැවැත්වීම මාසයකින් ප්‍රමාදයි

Share

මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පැවැත්වීම මාසකින් පමණ ප්‍රමාද වන බවත් ඒ අනුව උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි.

Read more

Local News