නව ප්‍රභේද සමඟ නැවත වරක් කොවිඩ් රෝගය මතු වීමේ අවදානමක් උද්ගතව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.
එයින් මිදීමට නම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 04ම ලබාගැනීම ඉතා වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
Share

Read more