ඉන්ධන නෞකාවක් ගෙන්වා ගැනීමට අනුමැතිය – බලශක්ති අමාත්‍ය

Share

එළඹෙන 13 වනදාට පෙර ඉන්ධන නෞකාවක් මෙරටට ගෙන්වා ගැනීමට කැබිනට් මණ්ඩලය පත් කළ විශේෂ කමිටුව මගින් ඊයේ රාත්‍රියේදී අනුමැතිය දුන් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවෙදී පැවසීය.

Read more

Local News