අන්තරය අද කොළඹට

Share

අන්තර් විශ්වවිද්‍යලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (08) විරෝධතා පා ගමනකින් කොළඹට පැමිණීමට නියමිතව තිබෙනවා.

හෙට (ජුලි 09) කොළඹදී පැවැත්වෙන මහජන අරගලයට සහයෝගය දැක්වීම සඳහා ඔවුන් අද උදෑසන 11 ට කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට පා ගමනින් පැමිණ, පසු දින වන තෙක් එහි රැඳී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත්කර තිබුනා.

Read more

Local News