කුරුණෑගල නගරයේ සිට කොළඹ දක්වා ගමන්ගන්නා පාපැදි විරෝධතාවයක් ආරම්භ වී තිබෙනවා.
සයිකලයේ විරෝධය නමින් පැවැත්වෙන මෙය පොල්ගහවෙල, අලව්ව, අඹේපුස්ස, වරකාපොල, නිට්ටඹුව, යක්කල, කඩවත, කිරිබත්ගොඩ යන නගර පසුකරමින් කොළඹ නගරය වෙත ළඟා වීමට නියමිතයි.
මේ සඳහා පාපැදිකරුවන් රැසක් එක් වෙමින් සිටින බවයි වාර්තා වනවා.



