අන්තරයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

Share

අන්තර් විශ්ව විද්‍යාලීය ශීෂ්‍ය බල මණ්ඩලයේ පා ගමනට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

ඒ කොළඹ මහ බැංකු මාවත ප්‍රදේශයේදී.

Read more

Local News