අගමැති හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇත.

පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර කඩිනම් විසඳුමකට පැමිණීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බවයි අගමැති මාධ්‍ය අංශය නිවේදනය කලේ.

Read more

Local News