අද දින (09) පස්වරු 5 සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පිහිටි මත්පැන් සිල්ලරට විකිණීම සඳහා බලපත්‍ර ලත් සියලු මත්පැන් ලත් සියලු මත්පැන් හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.
එම නියෝගය මත්පැන් හල් හෙට දින (10) විවෘත කිරීමට නියමිත වෙලාව දක්වා පමණක් බලපැවැත්වෙන බව වැඩිදුරටත් නිවේදනය කරයි.



