ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙදෙනාම ඉල්ලා අස්විය යුතු බව මේ වන විට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී බහුතරයක් දෙනා ප්‍රකාශ කර තිබෙනවා.
Twitter පණිවිඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු රවුෆ් හකීම් සඳහන් කරන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කථානායකවරයා තාවකාලික ජනාධිපති ධූරයේ වැඩ භාරගත යුතු බවටද ප්‍රකාශවී ඇති බවයි.



